දෙසැම්බර් 27, 2019
දේශීය චිකිත්සාවේදි රෝග ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනුයේ තමා අවට පරිසරයේ වැවෙන ගහ කොළ, මල් පොතු ආදියයි. එදා ගැමියන් තම ගෙවත්තෙහි දිනපතා ආහාරයට අවශ්‍ය වන එළවළු , පලතුරු, මෙන්ම ලෙඩ දුකේදී අවශ්‍ය විය හැකි ඔසු වර්ග වවා ගැනීමට පුරුදුව සිටියහ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
subasetha
Comments
Post a Comment