පංචකර්ම ප්‍රතිකාරයෙන් සුවබර දිවියක්

දෙසැම්බර් 20, 2019

නිරෝගී අයගේ නිරෝගි බව ආරක්ෂා කිරීමත් රෝගී අයගේ රෝග නැති කිරීමත් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ පරමාර්ථය වේ.

එමනිසා රසායන වාජිකරණ වශයෙන් නිරෝගී බව රැකදෙන ප්‍රතිකාර වෙනම ඇති අතර රෝග සුවකරන ප්‍රතිකාර වලදී ශෝධන සමන යන ප්‍රතිකාරවලට වැඩි අවධානයක් යොමු කිරීමක් කර ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව වාතය, පිත, සෙම යන තුන් දොස් කෝපවීම නිසා ශාරිරික රෝග හටගන්නා බැවින් එයින් හටගන්නා රෝගයන් සුවපත් කරන්නට නම් මෙම තුන්දොස්වල සමතුලනයක් ඇති කිරීම අත්‍යවශ්‍යම වනවා ඇත.

ශමන උපක්‍රම වශයෙන් දීපන පාචන, ක්ෂුත් කෘමි ව්‍යායාම ආත්‍ය මාරුත වශයෙන් සත් ආකාරයට ප්‍රතිකාර කරනු ලැබේ.

ශෝධන ප්‍රතිකාරය නස්‍ය වමන විරේක වස්ති රක්ත මෝක්ෂණය රක්තය පිළිබඳ රෝග සඳහාත් වස්තිය වාතය මුල්කරගෙන වැළඳුන රෝග සුවපත් කිරීම සඳහා යොදනු ලැබේ.

සෙම්පිත්, වාත යන තුන ශරීරයේ කොටස් තුනක වැඩි බලයක් පෙන්වයි. දසරුවෙන් ඉහළ මෙන්ම පපුව ප්‍රදේශයේද සෙම බහුලව ඇති ස්ථාන නිසා එහි කිපුණු සෙම ඇතිවිට සමනය හා ශෝධනය සඳහා නස්‍ය හා සමනයක් උදරයේ හෙවත් බඩ ප්‍රදේශය පිත බලවත් ප්‍රදේශය නිසා උදරයේ දූෂිත පිත හා සමනය හා ශෝධනය සඳහා විරේචනයක් දූෂිත රක්තයත් සමනය හා ශෝධනය සඳහා මල, මුත්‍රා පහසුවෙන් පිට වේ. නින්ද ඇතිවේ. ශරීරයේ සියලු ඉන්ද්‍රියයන් මනාව වැඩෙන නිසා නිරෝගිකම දීර්ඝායු සම්පන්නව සතුටින් කටයුතු කිරීමට හැකිය.

විරේකය

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>



subasetha

Comments