නියම ඖෂධීය සුදු පැහැති එළබටු

නොවැම්බර් 15, 2019

සුදු පැහැයට දිස්වන, වටකුරු ඵල දරන ඖෂධීය එළබටු වේ. මෙය වියළි කලාපයේ කැලෑ බිම්වල හෝ හේන් වගාව ආශි‍්‍රතව දකින්නට ලැබේ. මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්වී ඇත. විවිධ කෘෂිකාර්මික පදනමකට මහන්සි ගත්ත්ත එය ව්‍යාර්ථ වී ඇත. ඒත් කොළ පාට ඉරි සහිත එළබටු දැනට භාවිතයේ පවතී.

අප රටේ උතුරු මැද පිහිටි අනුරාධපුරය, පොළොන්නරුව මෙන්ම හම්බන්තොට, කතරගම, මොනරාගල හොඳින් වැඩෙන ඖෂධීය මෙන්ම ආහාරමය පැළයකි. වියළි කලාපයේ වගා කර අතහැර දමන ලද බිම්වල කැලෑ බිම්වල එළබටු ශාකය වැවේ. මෙසේ වැවෙන්නේ කොළ පැහැති ඉරි සහිත එළබටු වේ.

ඉන්දියාව, බංගලාදේශය, චීනය, ඉන්දුනීසියාව, ඇමරිකාව, අපි‍්‍රකානු රටවල්වල දැකිය හැකි ශාකයකි. උද්භිද විද්‍යාත්මක නාමය - ඉධතචදභථ ථඥතධදඨඥදච

පොදු නාම - සුදු පැහැති එළබටු, ලා කොළ පැහැති ඉරි සහිත එළබටු.

කුලය - ඉධතචදචජඥචඥ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

 

 



subasetha

Comments