රුව වඩන ලෙඩ නසන තක්කාලි

නොවැම්බර් 22, 2019

තක්කාලි අමුවෙන් සලාද ලෙස ගන්නා විටදී විදුරුමසින් ලේ ගලන අයට, කොලෙස්ටරෝල් ඇති අයට ඉතා සුදුසුයි. දත් ශක්තිමත් කිරීම, ලේ වැඩීම තක්කාලි ආහාරයට ගැනීම නිසා සිදුවන අතර අස්ථි වර්ධනය හා ශක්තිමත් කිරීමද මුඛ රෝග නැති කිරීමද සිදුකරයි.

නිරෝගිකම ජීවිතයේ උතුම්ම සැපතකි. එහෙයින් සමබර අහාර වේලක අවශ්‍යතාව අප සියලු දෙනාම මැනවින් හඳුනාගත යුතුයි. ආහාර පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් බොහෝදෙනා කෙටි කලකින්ම රෝගීන් බවට පත්වෙති. එහෙයින් ආහාර ගැනීමේදී ආහාර පිළිබඳ සැලකිලිමත්වීම අපගේ නිරෝගී භාවයට හේතු ඇතිකරයි. මෙම ලිපියෙන් තක්කාලිවල ඇති පෝෂණ ගුණ පිළිබඳ හඳුනා ගනිමු.

තක්කාලි අමුවෙන් සලාද ලෙස ගන්නා විටදී විදුරුමසින් ලේ ගලන අයට, කොලෙස්ටරෝල් ඇති අයට ඉතා සුදුසුයි. දත් ශක්තිමත් කිරීම, ලේ වැඩීම තක්කාලි ආහාරයට ගැනීම නිසා සිදුවන අතර අස්ථි වර්ධනය හා ශක්තිමත් කිරීමද මුඛ රෝග නැති කිරීමද සිදුකරයි. සිරුරට ගුණදෙන එළවළුවක් හා පලතුරක් වේ. එහෙත් තක්කාලි ළිප තබා එළවළුවක් ලෙස පිස ගැනීමට යාමේදී ඇසිඩ් ගතිය අඩුවේ.

නමුත් පිසීමේදී තක්කාලිවල පවතින බහුල විටමින් වර්ග විනාශ වනු ඇත. ඒ අතර විටමින් සී ප්‍රධාන තැනක් ගනී.

ඖෂධීය වටිනාකම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

උපදෙස්
බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ
හිටපු විශේෂඥ වෛද්‍ය
මංගලා මහලේකම්


සටහන ජයන්ති කුරේ



subasetha

Comments