කොන්දේ අමාරුව හෙවත් කොන්දේ රුදාවට හෝමියෝපති ප්‍රතිකාර

ජූලි 5, 2019

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා සෑම රටකම බහුලවම පවතින සහ වෛද්‍යවරුන් හමුවීමට නිතරම යොමුවී ඇති තත්වයක් ලෙස කොන්දේ අමාරුව හෙවත් කොන්දේ රුදාව සඳහන් කළ හැකි ය.

වැඩිම පුද්ගලයින් ප්‍රමාණයක් අවම වශයෙන් ජීවිතයේ දී එක් අවස්ථාවකදී හෝ කොන්දේ රුදාවෙන් පීඩා විඳ ඇත. කොන්දේ රුදාව ඇතැම් රෝගවල රෝග ලක්ෂණයක් ලෙස ද දැක්විය හැක. සුෂුම්නාවේ ඇතිවන පිළිකා තත්ත්වයන් ඉජඪචබඪජච ආතරයිටිස් වකුගඩු ආසාදන, කොඳු ඇට පෙළෙහි ඇතිවන ආසාදන ආදී වූ රෝග ඉන් සමහරකි.

මාංශපේශීන්වල වේදනාව.

කකුල් දක්වා පහළට ගමන් කිරීම.

කොන්ද ඉදිරියට හෝ පිටුපසට නැවීම, බරැති යමක් එසවීම, වැඩි වේලාවක් සිටගෙන සිටීම ආදී විවිධ වූ ක්‍රියාකාරකම් මගින් වර්ධනය වීම කොන්දේ රුදාවෙන් පෙළෙන රෝගියෙකු තුළ දක්නට ලැබේ.

තවද වේදනාවේ ස්වභාවය හෝ පැතිරීම රෝගියාගෙන් රෝගියාට වෙනස් විය හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඹවෛද්‍ය
හසිත ටිරාන් සුබසිංහ

 



subasetha

Comments